වර්තමානය වන විට විධායක, ව්‍යවස්ථාදායක ප්‍රධානීන් දෙදෙනා දෙපැත්තක සිටින බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.
ජාතික භික්ෂු පෙරමුණේ බිංගිරිය මැතිවරණ කොට්ඨාශයේ ගරු සභාපති වශයෙන් කටයුතු කරන නායක ස්වාමින්වහන්සේ, මාධ්‍ය හමුවට අදහස් දක්වමින් කියා සිටියේ ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායමේ එක් පාර්ශවයකුත් ජනාධිපතිවරයාගේ කණ්ඩායමේ එක් පාර්ශවයකුත් වශයෙනුත් සිටින බවයි.